දැක්මඋපක්රමික මූල්‍ය කළමනාකරණය තුලින් තිරසාර සංවර්ධනය කරා ඌව පළාත මෙහයවීමේ නියමුවා වීම.මෙහෙවරඌව පළාතේ ජනතාවගේ තිරසාර සංවර්ධනය උදෙසා, මූල්‍ය හා භෞතික සම්පත් ඵලදායීව හා කාර්යක්ෂමව යෙදවීම පිණිස, අයවැයකරණය හා මූල්‍ය කළමනාකරණය මඟින් මාර්ගෝපදේශකත්වය සැපයීම හා ගිණුම් වාර්තා සැපයීමෙන් සුහද සේවයක් ලබාදීම. |