Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව සේවාවන්

සේවාවන්

  • පුරවැසියන්ට
    මොටර් රථ වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ සංකිර්ණ ගැටලු නිරාකරණය කිරීම.
  • රාජ්‍ය ආයතන සදහා

    1. රාජ්‍ය ආයතන මූල්‍ය අවශ්‍යතාව අනුව පළාත් වාර්ෂික ඇස්තමේන්තුව පිළියෙල කිරිම.
    2. රාජ්‍ය ආයතන සදහා මුදල් ප්‍රතිපාදන නිදහස් කිරිම.
    3. රාජ්‍ය ආයතන වල වියදම් විශ්ලේෂණය හා වියදම් මහා භාණ්ඩාගාරය වෙත වාර්තා කිරිම.
    4. වාර්ෂික අවසන් ගිණුම පිළියෙල කිරිම.
    5. විගනණ කාර්යයන් සදහා සහාය ලබා දිම.
    6. ඌව පලාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා මොටර් රථ වාහන ආදායම් බලපත්‍ර බෙදා හැරිම.
    7. මොටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිතුත් කිරිමේ මෘදුකාංගය සදහා තාක්ෂණ සහාය සහ අවශ්‍යය තොරතුරු අපමාදව ලබා දිම.
    8. විදේශාධාර ව්‍යාපෘති සදහා අතරමැදි මූල්‍ය සහකරුවෙකු ලෙස කටයුතු කිරිම.
    9. ඌව පලාත් ටෙන්ඩර් කටයුතු.
    10. මහා භාණ්ඩාගාරයේ පළාත් නියෝජිතයෙකු ලෙස ක්‍රියා කිරිම.

 

 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය